කම්කරු විනිශ්ච සභාව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයෙන් නිකුත් කල අංක 07/2003 දරණ චක්‍රලේඛනයට අනුව සේවකයා අවසන් වරට සේවය කල ප්‍රදේශයේ පිහිටි කම්කරු විනිශ්ච සභාවට අධිකරණ බලය හිමි වේ.
Jurisdiction of LTකම්කරු විනිශ්ච සභාවේ අධිකරණ බලය
